|
|
|
වෙසක් ගීත ගෝවින්දය උත්කර්ෂවත්ව |
|
|
|
|
ලියන ලද්දේ Administrator
|
|
2013 මැයි 22 වෙනි බදාදා, 14:41 |
|
ජනමාධ්‍ය අමාත්‍යංශය සහ ඊට අනුබද්ධිත ආයතන ඒකාබද්ධව වෙසක් පොහොය නිමිත්තෙන් සංවිධාන කරනු ලබන වෙසක් ගීත ගෝවින්දය උත්කර්ෂවත් අන්දමින් ගරු ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍ය අචාර්යය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ සහ අමාත්‍යංශ ලේකම් ආචාර්යය චරිත හේරත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මැයි මස 28 වන දින ප.ව 7.00 ට සිරිමාවෝ බණ්ඩාරණායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී ජනප‍්‍රිය ගායක ගායිකාවෝ රැුසකගේ සහභාගීත්වයෙන් පැවැත්වේ. |
|
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 22 වෙනි බදාදා, 15:44 |
|
රණවිරුඋළෙල ඊයේ (18) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණ විරු ස්මාරකය අභියස දී |
|
|
|
|
ලියන ලද්දේ Administrator
|
|
2013 මැයි 19 වෙනි ඉරිදා, 00:00 |
|
තිස් වසරක් පුරා රටේ පැවැති කුරිරු ත්‍රස්තවාදය නිමා කරන්නට දේශය වෙනුවෙන් ජිවිත පුජා කළ අභීත රණ විරුවන් අනුස්මරණය කිරීමේ උළෙල ඊයේ (18) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණ විරු ස්මාරකය අභියස දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී රණ විරුවන් ස්මරණය කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ද පැවැත්විණි.
|
|
අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 20 වෙනි සදුදා, 16:08 |
|
තව දුරටත් කියවන්න...
|
|
|
අලුත් අවුරුදු පණිවිඩය අගමැති දි මු ජයරත්න |
|
|
|
|
ලියන ලද්දේ Administrator
|
|
2013 අප්‍රේල් 14 වෙනි ඉරිදා, 00:00 |
|
අලුත් අවුරුද්ද හුදු සැනකෙළියක් නොකර අර්ථවත් සංස්කෘතික මංගල්යක් සේ සැමරිය යුතුයි
උදාවූ සිංහල දමිල අලුත් අවුරුද්ද හුදු සැනකෙළියක් බවට පත් නොකර අර්ථවත් මහා සංස්කෘතික මංගල්‍යක් බවට පත් කිරීමට සියලු දෙනා අදිටන් කරගන්නා ලෙස අගමැති දි මු ජයරත්න මහතා පැවසීය
|
|
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 18 වෙනි බ්‍රහස්පතින්දා, 11:45 |
|
තව දුරටත් කියවන්න...
|
|
හැමදේම අලූත්කර ගැනීමට අලූත් අවුරුද්ද අපට ආරාධනා කරනවා |
|
|
|
|
ලියන ලද්දේ Administrator
|
|
2013 අප්‍රේල් 14 වෙනි ඉරිදා, 00:00 |
|

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල
අලූත් ආකාරයකින් සිතන්නට අලූත් ආකල්ප අනුව කටයුතු කරන්නට, අලූත් අඳුම් අඳින්නට, නැදෑ හිතම්තුරුකම් අලූත් කරන්නට අලූත් අවුරුද්ද ජන සමාජයට ආරාධනා කරන බව ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මෙමගින් ජන සමාජය තුළ ජනිතවන නව පිබිදීම අලූත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ රාජ්‍ය බලාපොරොත්තුව සඵල කරවන බවත් ඇමැතිවරයා අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
|
|
අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 18 වෙනි බ්‍රහස්පතින්දා, 11:14 |
|
තව දුරටත් කියවන්න...
|
|
|
|
|
|
|
Page 1 of 10 |