Ministry of Mass Media and Information

භාෂාව තෝරන්න

| සිංහල | දෙමළ ඉංග්‍රීසි |



You are here  :
Ministry of Mass Media and Information
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2013 අප්‍රේල් 14 වෙනි ඉරිදා, 00:00

උදා වූ අලූත් අවුරුද්ද අපි සැවොම සතුටින් යුතුව පිලිගනිමු.
අලූත් අවුරුද්ද අනාදිමත් කාලයක පටන් අප පවත්වාගෙන ආ හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයි. සුර්යයාගේ ක‍්‍රියාකාරීත්වය හා බැඳී මිහිකතේ අපූර්වත්වය සිහිගන්වන මංග්‍යයයි. කෘෂිකාර්මික ජීවන රටාවෙන් පෝෂණය වූ ශ‍්‍රී ලාංකිකයෝ අලූත් අවුරුද්ද අර්ථ පූර්ණව පිළිගත්හ. ඉන් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත් වූහ.
අලූත් අවුරුද්දේ සැබෑම සතුට රැකෙන්නේ බත බුලතින් පිරි නිදහස් රටක ය. රට සහලින් ස්වයංපෝෂිත කර සශ‍්‍රීක රටක් සදාචාර සම්පන්න සමාජයක් ගොඩනගා සතුටින් පිරි අවුරුද්දක් උදාකිරීමට කළ කැප කිරීම් අපගේ මහත් සැනසීමට හේතු වන්නේය. වර්තමානයේ වෙනදාටත් වඩා අප ජනතාව අලූත් අවුරුදු සම්ප‍්‍රදායන් ඉටු කරනු දැකීම හෙළයේ පැවැත්ම අගයන අප කාගේත් ඉමහත් සතුටට හේතුවෙයි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 19 වෙනි සිකුරාදා, 10:29
තව දුරටත් කියවන්න...
 
ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්යය චරිත හේරත් පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2013 මැයි 23 වෙනි බ්‍රහස්පතින්දා, 16:52

ish¨ okka oyñka ikik fjif`.a uyd .S; f.daúkaoh '''

 

w;S; wñysrs u;lhkaf.ka ñÿKq idufha wreKska taldf,dal jq O¾uoaùmh úúO cd;Ska tlaj wfkHdkH ne`§fuka iy iyÔjkfhka Èú f.jk talSh ,xldjla njg m;alsÍu fjkqfjka w;s.re ckdêm;s;=ud we;=¿ j;auka rch lemfjñka isà' tu wruqK fmr±ß lr .ksñka ±yeñ iudchla f.dvke`.Su i`oyd iqjyila ,la jdiS fn!oaO ckhdg oyfï wre; mila lr §u fjkqfjka YS% ,dxflah ckudOH olajkq ,nk ilS%h odhl;ajho w.h l

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 23 වෙනි බ්‍රහස්පතින්දා, 17:02
තව දුරටත් කියවන්න...
 
ගරු ඇමතිතුමාගේ වෙසක් දින පණිවිඩය පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2013 මැයි 23 වෙනි බ්‍රහස්පතින්දා, 14:56

වෙසෙඟ් ගීත ගෝවින්දය

අනන්ත වූ බුදුගුණ මෙනෙහි කරමින් සකල බෞද්ධ ලෝකයම අතිශය භක්ත්‍යාදරයෙන් වෙසක් උළෙල සමරති. ලොවට යහපත හා ශාන්තිය පහදාදුන් බුදුන් වහන්සේගේ

තෙමඟුල සිහිපත් කරමින් ආමිස හා ප‍්‍රතිපත්ති පූජාවන්ති නියැලෙති.


ප‍්‍රාථමික හා ඇදහිලි විශ්වාස මත කටයුතු කරමින් සිටි ශ‍්‍රී ලාංකීය සමාජය තර්ක බුද්ධියෙන් පිරිපුන් ප‍්‍රඥාවන්තයින් බවට පත්කළේ බුදු දහමේ අනුදැනුමෙන් ගුණගරුක

සමාජයක් නිර්මාණය වූවාසේ ම විශිෂ්ට අගනා කලා නිර්මාණ රැසකින් අපේ සංස්කෘතිය ද පොහොසත් විය. ඒ අතර බොදුබැති ගීත සාහිත්‍යයට හිමිවන්නේද සුවිශේෂ ස්ථානයකි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 මැයි 23 වෙනි බ්‍රහස්පතින්දා, 15:25
තව දුරටත් කියවන්න...
 
අලුත් අවුරුදු පණිවිඩය අගමැති දි මු ජයරත්න පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2013 අප්‍රේල් 14 වෙනි ඉරිදා, 00:00

අලුත් අවුරුද්ද හුදු සැනකෙළියක් නොකර අර්ථවත් සංස්කෘතික මංගල්යක් සේ සැමරිය යුතුයි

 

උදාවූ සිංහල දමිල අලුත් අවුරුද්ද හුදු සැනකෙළියක් බවට පත් නොකර අර්ථවත් මහා සංස්කෘතික මංගල්‍යක් බවට පත් කිරීමට සියලු දෙනා අදිටන් කරගන්නා ලෙස අගමැති  දි මු ජයරත්න මහතා පැවසීය

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 18 වෙනි බ්‍රහස්පතින්දා, 11:45
තව දුරටත් කියවන්න...
 
හැමදේම අලූත්කර ගැනීමට අලූත් අවුරුද්ද අපට ආරාධනා කරනවා පී.ඩී.එෆ් (PDF) මුද්‍රණය ඊ-තැපැල
ලියන ලද්දේ Administrator   
2013 අප්‍රේල් 14 වෙනි ඉරිදා, 00:00

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල

අලූත් ආකාරයකින් සිතන්නට අලූත් ආකල්ප අනුව කටයුතු කරන්නට, අලූත් අඳුම් අඳින්නට, නැදෑ හිතම්තුරුකම් අලූත් කරන්නට අලූත් අවුරුද්ද ජන සමාජයට ආරාධනා කරන බව ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති ඇමැති ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
මෙමගින් ජන සමාජය තුළ ජනිතවන නව පිබිදීම අලූත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ රාජ්‍ය බලාපොරොත්තුව සඵල කරවන බවත් ඇමැතිවරයා අලූත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

අවසන් යාවත්කාලීන කිරීම 2013 අප්‍රේල් 18 වෙනි බ්‍රහස්පතින්දා, 11:14
තව දුරටත් කියවන්න...
 


Page 1 of 11

Special Events

Special Projects

Media Licenses

Regulation Pages

Application Download

Online Research

Government Links


බුද්ධිමය දේපල පනත

අංක 1687/28 සහ 2011.01.05 දිනැති අතිවිශේෂ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශිත නියෝග 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත